27 C
Colombo
Wednesday, January 15, 2025

ජාතික කාන්තා එකමුතුව කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවට

- Advertisement -

ජාතික කාන්තා එකමුතුවේ නියෝජිතයින් අද (18) කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ තිබුණා.

ඒ කැරට්, බෝංචි වැනි එළවළු සහිත එළවළු මල්ලක්ද රැගෙනයි.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති හෂිනි සිල්වා මහත්මිය සඳහන් කළේ වර්තමානයේ එළවළු මිල ගණන් ඉහළ යාම තුළ වේල් තුනම කෑ නිවෙස්වල ආහාර වේල එක් වේලකට සීමා වී ඇති බවයි.

මාලු මිරිස් කිලෝවක් රුපියල් 1500ක්, බෝංචි කිලෝවක් රුපියල් 1600ක් සහ කැරට් කිලෝවක් රුපියල් 2500 ක් දක්වා ඉහළ ගොස් ඇතිබවද ඔවුන් පෙන්වා දුන්නා.

එබැවින් මෙම තත්ත්වය සමනය කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් නොකළහොත් ඉදිරියේදි කාන්තාවන් එක් රැස් කර මහපාරට පැමිණෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

POPULAR ARTICLES