27 C
Colombo
Wednesday, January 15, 2025

තැපැල් දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

- Advertisement -

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව තිබෙනවා.  

තැපැල් දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ, ජනවාරි අවසන් විමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බවයි.

RECENT ARTICLES - SINHALA

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

POPULAR ARTICLES