27.9 C
Colombo
Saturday, April 5, 2025

බෙලිඅත්තේ ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

- Advertisement -

බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධය සඳහා යොදා ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකු සහ අපරාධය සඳහා පැමිණි අංක 65–2615 දරණ ජීප් රථය මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සිදු වන අවස්ථාවේ වාහනයේ රියදුරු වශයෙන් සිට ඇත්තේ ද මෙම සැකකරු බව අනාවරණය වනවා.

මේ අතර, අපරාධය සැලසුම් කර ඇත්තේ ද මොහු බවට සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ අනුව එහිදී බලශක්ති...

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

කොළඹදී අද (05) සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ , පෙරටුගාමී...

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත...

POPULAR ARTICLES