25 C
Colombo
Thursday, January 9, 2025

ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයාට චීනයේදී මරණ දඬුවමක්

- Advertisement -

චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, චීනයේ සිටින කාල වකවානුව අතරතුර චීනයට එරෙහිව ඔත්තු බැලූ බවට චෝදනා නගමින්, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් නමැති මහාචාර්යවරයා එම චෝදනාවලට වරදකරු කරමින්.

ඔත්තු බැලූ බවට චෝදනා කරමින් චීන බලධාරීන්, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් අත්අඩංගුවට ගත්තේ මීට වසර පහකට පෙරයි.

එල්ල වන සියලු චෝදනා ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් කතුවරයකු මෙන්ම, චීන දේශපාලන කටයුතු සම්බන්ධ විද්වතෙක්ද වනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES