24 C
Colombo
Friday, November 15, 2024

මම ගෙනාපු බෙහෙත් මට එපා-කෙහෙළිය රඹුක්වැල්ල

- Advertisement -

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඒ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කළ වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලෙන් පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට යාමට අවශ්‍ය බවටද ප්‍රකාශ කර තිබෙන බවද සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 35,787සමගි ජන බලවේගය - 6,649ශ්‍රී...

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

POPULAR ARTICLES