27.6 C
Colombo
Sunday, December 1, 2024

පළමු වරට පාර්ලිමේන්තු සභාගර්භයේ දොරටු විවෘතව තබමින් විවාදය පවත්වයි

- Advertisement -

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට සභා ගර්භයට මන්ත්‍රීවරුන් ඇතුළු වන සියලු දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඊයේ (04) කටයුතු යොදනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායකගේ අවසරය ඇතිව සභා ගර්භයේ ද ආරක්ෂාවට අභියෝගයක් ඇති නොවන පරිදි හැකිතාක් වාතාශ්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත්‍රී ආලින්දයේ දෙපස පැති දොරද විවෘතව තැබූ බව ප්‍රනාන්දු මහතා කීවේය.

කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සදහා පියවර රැසක් ගනු ලැබූ බවද ඔහු කීය.

සභා ගර්භය තුළ වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමේදී පිටතින් වාතාශ්‍රය ලැබෙන පරිදි සිදු කළ බවද වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේදී කඩුවකින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ, කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි...

මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙක් මරුට

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ (30) එම අනතුරු සිදුව තිබුණේ, පෑලියගොඩ, සීගිරිය සහ කුට්ටිගල යන පොලිස් වසම්වලදීයි. කොළඹ...

පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ පොලිස් වසමේ බලතොටඇල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්...

POPULAR ARTICLES

කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේදී කඩුවකින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ, කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි...

කැළුම් ජයසුමන ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරග කළ කැළුම් ජයසුමන නැමැති අයෙකුට ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් සිදු කළා යැයි...