25 C
Colombo
Thursday, January 9, 2025

චීන අලුත් අවුරුද්ද උදා වෙයි

- Advertisement -

චීනයේ බිලියන 9 ක ජනතාවක් මේ වසරේ මකර අවුරුද්ද වෙනුවෙන් සංචාරයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීන විශ්වාසයන්ට අනුව 2024 වසර ඔවුන් හඳුන්වන්නේ මකරාගේ වර්ෂය ලෙසයි.

ජනවාරි මස අගභාගයේ ආරම්භ වූ “chunyun” නොහොත් වසන්ත සමය ආරම්භ වී තිබුණා.

ඒ සමඟ සංචාර කාලසීමාව පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම නිසා දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළ සහ මහාමාර්ග පසුගිය දිනවල සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES