28 C
Colombo
Sunday, September 8, 2024

උග්‍ර විෂ සහිත කූඹි විශේෂයක් පැතිරිලා

- Advertisement -

උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් හේතුවෙන් ඌව පරණගම බඹරපාන, කන්දේකුඹුර, හළාඹ ඇතුළු ගම්මාන කිහිපයක ගම්වැසියන් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ගම්වාසීන් පෙන්වාදෙන්නේ, මෙම කුහුඹු විශේෂයේ දෂ්ඨ කිරීම් හේතුවෙන් චර්ම රෝග පවා හටගන්නා බවයි.

‘කොඩයා’ නමින් හඳුන්වන මෙම කුහුඹු විශේෂ ගම්මිරිස්, පොල්, පුවක් වැනි ශාකවල රංචු වශයෙන් ජීවත් වන වාර්තා වෙන්නේ.

ඒ අනුව, මෙම කුහුඹු විශේෂය වසංගතයක් තෙක් වර්ධනය වීමට ප්‍රථම එය මර්දනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...