24 C
Colombo
Friday, January 3, 2025

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

- Advertisement -

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 17,19 සහ 21 යන තෙදින පුරා එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය වන්නේ,

වනිදු හසරංග, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංක, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු යි.

මෙම සංචිතය සඳහා දුෂ්මන්ත චමීර තෝරාගෙන තිබූ නමුත් එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු වෙනුවන්ට සංචිතයට බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES