23 C
Colombo
Thursday, January 23, 2025

මෝදර වෙඩිතැබීමට අදාළ මෝටර් රථය සොයා ගනී

- Advertisement -

මෝදර, මෝදරවීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි බවට සැක මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒකල, ඔතේ කැලේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී අද (14) දහවල් පොලීසිය විසින් මෝටර් රථය සොයාගෙන තිබුණා.

එම මෝටර් රථයේ තිබී ජීව උණ්ඩයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, එම මෝටර් රථයේ චැසි අංක එන්ජින් අංක මකා දමා තිබූ බවයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, එසේම ඔවුන් ව්‍යාජ අංක තහඩු සවිකර වෙඩිතැබීම සඳහා පැමිණ ඇති බවයි.

මෝදර, මෝදරවීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී සිදුකළ එම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ එම අවන්හලේ හිමිකරු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ...

ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

බහරේන් සහ ඕමාන්වල රැකියාවට යන අයට විශේෂ දැනුම්දීමක්

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබෙනවා. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ...

POPULAR ARTICLES