28.5 C
Colombo
Monday, March 31, 2025

ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

- Advertisement -

අද (29) දින ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.

තවද, මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අඩු පීඩන තත්ත්ව යටතේ ජලය සපයනු ලබන බව එම මණ්ඩලය පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි.

RECENT ARTICLES - SINHALA

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය කරනවා – සාගර කාරියවසම්

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද...

කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව වාර්තා වෙනවා. සමස්ත ලංකා...

POPULAR ARTICLES