කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි එන්නත් නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම අධිකරණය ඊයේ (14) ප්‍රතික්ෂේප කළා. ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ … Continue reading කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්