අවුරුදු 12ට අඩු දරුවන් වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීමට තහනමක්

ජනවාරි 01 වැනිදා සිය අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසනවා. අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි. … Continue reading අවුරුදු 12ට අඩු දරුවන් වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීමට තහනමක්