27.6 C
Colombo
Sunday, April 27, 2025

තෙල් නැතත් ඇමතිගෙන් ලස්සන Photoshoot එකක්

- Advertisement -

මේ වන විට දිවයින පුරා ඉන්ධන හිඟවීමත්, දරාගත නොහැකි අගයකින් ඉන්ධන මිල ඉහළ යෑමත් නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

නව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා පත්වූ වහාම කළ පළමු රාජකාරිය වූයේද ඉතිහාසයේ වැඩිම මිලකින් ඉන්ධන මිල ඉහළ දැමීමයි.

තත්ත්වය එසේ තිබියදී අමාත්‍ය කංචන විජේසේකර මහතා දකුණු ඉන්දියානු නළුවෙක් සේ ඡායාරූප පෙළක් ගෙන සිය ෆේස්බුක් පිටුවේ පලකර තිබෙනවා.

කොළොන්නාව ඉන්ධන බෙදාහැරීමේ පර්යන්තයට ගිය අමාත්‍යවරයා ඒ මේ අතට සිය දබරැඟිල්ල දිගු කරමින් දැඩි නියෝග දෙන ආකාරය දැක්වෙන ඡායාරූප ගැනීමට කටයුතු කර ඇති අයුරු දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES