27 C
Colombo
Monday, October 7, 2024

පොලිස් කොස්තාපල්වරයෙකුගේ සිරුරක් වගුරුබිමකින් හමුවෙලා

- Advertisement -

ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව අසල වගුරුබිමක තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක පොලිස් නිලධාරියෙක්.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි.

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරය සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. එහි ගැණුම් අනුපාතිකය අද දිනයේ...

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා. දේශපාලන පක්ෂ සඳහා වෙන් කර ඇති සහ දේශපාලන...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...