25.2 C
Colombo
Sunday, November 24, 2024

ආර්ථික ඝාතනය සිදුවූ හැටි ගැන කබ්රාල්ගෙන් පොතක්

- Advertisement -

ආර්ථික ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් පිළිබදව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ග්‍රන්ථයක් සම්පාදනය කර තිබෙනවා.

‘ආර්ථික ඝාතකයන් මැද’ යනුවෙන් මක් කර ඇති එම පොත රුපියල් 250‍0 ක් වැනි ඉහළ මිලකින් යුක්ත වනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ මෙම මහඟු ග්‍රන්ථය දිවයින පුරා සරසවි, එම් ඩී ගුණසේන පොත්හල් වලින් සහ අතුරුගිරිය නැණසික පොත්හලෙන් මිළදීගත හැකි බවයි.

මෙරට ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ලවන අජිත් නිවාඩ් කබ්රාල් මහතාම මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීම පිළිබදව බොහෝ පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ලවී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES