32 C
Colombo
Friday, January 10, 2025

ශරීර අවයව ලබා ගන්න මොළය මියැදුණු පුද්ගලයෙක් ගුවනින් ප්‍රවාහනය කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම යොදා ගැනීමට නියමිත මොළය මියගිය පුද්ගලයෙකුගේ අද (31) දිනයේ බදුල්ල මහා රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන විත් තිබෙනවා.

ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගුවන් හමුදාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවසුම අනුව මෙම පුද්ගලයා ගුවනින් රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙක් මෙසේ ශරීර අවයව ලබා ගැනීම සඳහා ගුවන් මඟින් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටරයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවකින් මෙලෙස ගිලන් රථයක් ලෙස පරිවර්ථනයක් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...