25.7 C
Colombo
Monday, December 16, 2024

ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගියා.

අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසට යි.

අද දිනය තුළ දී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියා.

අද දිනයේ පිරිවැටුම රු බි 8.27ක්.

RECENT ARTICLES - SINHALA

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව...

ව්‍යාජ බුද්ධි අංශ හැදුනුම්පතක් භාවිත කළ අයෙක් රිමාන්ඩ්

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පාලන මිලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ,...

POPULAR ARTICLES