පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් පොලිස්පතිවරයාගේ නිල කාර්යාලය වෙත ගෙන්වා ගනිමින් ඇය මෙලෙස බැණ වැදී ඇති බව අනාවරණය වීමයි. අන්තර්ජාල නාලිකාවක් … Continue reading පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්