30 C
Colombo
Saturday, October 26, 2024

ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබෙනවා.

වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් පසු ප්‍රදේශවාසීන් සහ ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී දෙපිරිස අතර ගැටුමක්ද හටගත් බව වාර්තා වනවා.

එමෙන්ම එම රථය තුළ ආයුධ කිහිපයක් තිබූ බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමාවේ ආධාරකරුවන් පිරිසකට මරණීය තර්ජන

ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් - බගවන්තලාව ප්‍රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණීය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව...

රත්නපුරයේ වෙඩිතැබීමක්

රත්නපුර, මාරපන තලාව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (26) අලුයම 02ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම...

නිවසක් තුළ සිටි දරුවෙකුට විදුලිසැර වැදී මරුට

අත්තනගල්ල - අලවල ප්‍රදේශයේ සිය නිවස තුළ සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 06ක පමණ කුඩා දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අත්තනගල්ල...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙජ් පත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර මතභේදාත්මක තත්වයක් හට ගෙන...