31 C
Colombo
Friday, December 20, 2024

යාචකයින් හා නිවෙස් නොමැති පුද්ගලයින් ගැන සංගණනයක්

- Advertisement -

මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් පසුගියදා සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ජන හා නිවාස සංගණනයට සමාගාමීවයි.

මේ අතර සංගණන තොරතුරු නැවත පරික්ෂා කිරීම සඳහා සංගණන සංශෝධිත වටය මේ දිනවල ක්‍රියාත්මක වන බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සේනෙවිරත්න මහත්මිය පැවසුවා.

මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගනන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකතන අංකයෙන් දැනුම්දෙන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කුඩු සළිඳුට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා...

උත්සව සමය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

හිමාලි අරුණාතිලක වංචාවක් සිදුකර නැහැ – ඇමති විජිත

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත්...

POPULAR ARTICLES