24 C
Colombo
Tuesday, December 17, 2024

ලබන මස සිට ලංගම අධිවේගයේ වෙනසක්

- Advertisement -

කොන්දොස්තරලා නොමැතිව ලංගම බස් රථ සියළුම අධිවේගී මාර්ගවල ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටියේ අධ්වේගී මාර්ගවල ගමන් ගන්නා ලංගම බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීම ගමන ආරම්භයේ දී පමණක් සිදු වනු ඇති බවයි.

මාතර මාකුඹුර ලංගම අධිවේගී බස් රථයක එක් ප්‍රවේශපත්‍රයක් රුපියල් 1,200ක් වන අතර එවැනි ප්‍රවේශපත්‍ර මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර වශයෙන් ලබාදීමේ ජාවාරමක් හෙළිදරව්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලීසිය මඟින් දැනටමත් සිදු කරමින් පවතිනවා.

ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ සියළු ලංගම බස් රථ සහ දුම්රිය සඳහා ඊ ප්‍රවේශපත්‍ර ඉදිරි තෙමස තුළ හඳුන්වා දීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

සජිත් මෙහේ O/L කළේ නැහැ – නලීන් බණ්ඩාර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා එහි විශ්ව විද්‍යාලයක උපාධිය ලබා තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

නීතිඥකම ගැන ඇසූ අයට නාමල්ගෙන් සැර උත්තරයක්

නීති විද්‍යාලයේ නිත්‍යානුකූල ක්‍රමවේදයට තමන් ලියාපදිංචි වූ බවත් ඕනෑම විභාගයක් ලිවීමේදී ශාලාවෙහි අසුන් ගැනීම පිළිබඳව තීරණය කරන්නේ විභාග පවත්වන ආයතනය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී...

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

POPULAR ARTICLES