පසුගිය සතියට සාපේක්ෂව අද (31) දිනයේ රන් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල අද සටහන් වූයේ රුපියල් 230,750.00 ක් ලෙසයි.
එමෙන්ම, කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 28,840.00 ලෙස සටහන් වුණා.
එ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 211,500.00ක් ලෙස වාර්තා වු අතර එහි ග්‍රෑම් 1 ක මිල සටහන් වූයේ රුපියල් 26,440.00ක් ලෙසයි.