ලෝක වෙළඳපොලේ රිදී මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රිදී අවුන්සයක මිල අද (17) දැක්වුණේ අමෙරිකානු ඩොලර් 31 යි සත 60 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලර් 31 යි සත 57 ක් ලෙස ඊයේ (16) රිදී අවුන්සයක මිල සටහන් වුණා.