කොටස් වෙළෙඳපොළේ වෙනසක් හිරුණි විජේසිංහ February 24, 2025 - Advertisement - කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 217.58කින් පහළ ගියා. එය ප්‍රතිශතයක් ලෙස 1.29% පහත වැටීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,671.73ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 2.1ක්. Related RECENT ARTICLES - SINHALA ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි උමන්දා කුලසිංහ - March 28, 2025 0 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වෙනවා. දිලීප... මෝදිගේ ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක් හිරුණි විජේසිංහ - March 28, 2025 0 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය... අවුරුද්දට කලින් පුද්ගලයින් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත උමන්දා කුලසිංහ - March 28, 2025 0 වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන්... POPULAR ARTICLES ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි උමන්දා කුලසිංහ - March 28, 2025 0 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වෙනවා. දිලීප... මෝදිගේ ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක් හිරුණි විජේසිංහ - March 28, 2025 0 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය... සමාජ මාධ්‍යවල ගිය පොලිස් වීඩියෝව ගැන පොලිසියෙන් නිවේදනයක් හිරුණි විජේසිංහ - March 28, 2025 0 පොලිස් නිලධාරියෙක් නිවසක ඇතුළුවී එහි කාමරයක දොරකට පයින් පහරදී එය විවෘත කරගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය විය. මෙම සිදුවීම නෙල්ලිඅඩි...