28.6 C
Colombo
Friday, April 11, 2025

කොටස් වෙළඳපොළේ වෙනසක්

- Advertisement -

2024 වසරේ මැයි 10 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දිනයේ දී ඒකක 12,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 44.08 කින් ඉහළ ගොස් 12,517.58 ලෙසින් සටහන්ව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර S&P SL20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 39.00 කින් ඉහළ ගොස් ඒකක 3,759.30 ක් ලෙසයි.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.75 ක් ලෙසන් සටහන් වුණා.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංස්, කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස් DFCC බැංකුව සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබාදීමට සමත්වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

රනිල් කියන්නේ මානසික රෝගියෙක් – බිමල්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා...

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි – ආනන්ද විජේපාල

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා...

POPULAR ARTICLES

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම...

සත්ව සංගණන වාර්තාවේ දෝෂ

කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනට ලැබී ඇති සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් මව්බමි පුවත්පතට පවසා තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු...