28 C
Colombo
Tuesday, April 22, 2025

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

- Advertisement -

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය පවසන්නේ, වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි.

ඒ අනුව, එම ආයතනය පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මඟින් සංස්ථාපනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය නිම කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

පාප්වහන්සේ මියයාමට හේතුව:වතිකානුවෙන් නිවේදනයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කරනවා. උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම...

අනුරට රාජපක්ෂලා එක්ක තියෙන තරහා කතෝලික ජනතාවගෙන් පිට කරනවා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන බවට මහා විශාලා ඝෝෂාවක් නගමින්, වත්මන් අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළ බව මේ වන විට රටටම පැහැදිලි වී...

තව මාස කිහිපයකින් රනිල් ජනාධිපති වෙනවා – රාජිත

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩගැනීමට හැකි එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව රාජිත සේනාරත්න මහතා පවසනවා. ජන හමුවක්...

POPULAR ARTICLES