28.5 C
Colombo
Sunday, December 15, 2024

අන්තර්ජාලයෙන් සල්ලි අදින චීන කතක් ගැන හෙළිවෙයි

- Advertisement -

චීන ජාතික කාන්තාවක් විසින් මෙහෙයවන මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචාවන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.

අන්තර්ජාල ගිණුම් ඔස්සේ මේ මහා පරිමාණ වංචාව සිදු කරනු ලබන බවට වාර්තා වී තිබුණා.

මේ බව හෙළි වී ඇත්තේ අන්තර්ජාල ගිණුම් ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සිවු දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබුණේ මහා පරිමාණයෙන් මුදල් වංචා කරන චීන ජාතික ජාවාරම්කරුවන් පිරිසකගේ ගිණුම්වල පසුගිය වසර 5 කදී රුපියල් මිලියන 1500 ක පමණ මුදලක් සංසරණය වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වැඩ බලන්න ඇමතිලා පහක්

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...

අනුර ඉන්දියාව බලා පිටත්ව ගිහින්

ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ...

බදු ගෙවන එක ගැන විශේෂ දැනුම් දීමක්

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

වැඩ බලන්න ඇමතිලා පහක්

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...

අනුර ඉන්දියාව බලා පිටත්ව ගිහින්

ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයියෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ...

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...