28 C
Colombo
Sunday, March 16, 2025

පුංචි ඡන්දය ළං වෙනකොට ක්ලෙමෝ බෝම්බයක් හමුවෙලා

- Advertisement -

අහුන්ගල්ල මරදාන වත්ත ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

අහුන්ගල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම බෝම්බය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඉඩමේ කෙසෙල් පදුරක් යට සඟවා තිබියදී මෙම ක්ලේමෝ බෝම්බය සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ එය රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අහුන්ගල්ල පොලීසිය සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ කළහාකාරී ලෙස හැසිරුණු 6ක් මාට්ටු

මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මැදිරිගිරියේ පදිංචි හය දෙනෙකු...

POPULAR ARTICLES

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

අමෙරිකාවට ප්‍රබල ටොනේඩෝවක්

අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී...