ඇමතිට එරෙහි වුන ප්‍රාදේශීය ලේකම්වරියට බිලියනයක වන්දි නඩුවක්

උඩපළාත ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න තමන් වෙත අපහාස කිරීම නිසා ඇගෙන් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධ කරුණු පැහැදිලි කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා මහනුවර නගර සභාවේ දේශපාලන … Continue reading ඇමතිට එරෙහි වුන ප්‍රාදේශීය ලේකම්වරියට බිලියනයක වන්දි නඩුවක්