26.4 C
Colombo
Friday, March 14, 2025

සජබේ පිරිස් පාරේ දැමූ රතිඤ්ඤාවලට එරෙහිව පැමිණිල්ලක්

- Advertisement -

මොරටුව සමූපකාර නිලවරණයෙන් ජයගත් කණ්ඩායම එම ජයග්‍රහණය සැමරීම සඳහා රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් සිය ලොරි රථයට හානි වූ හිමිකරු අද (02) සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මොරටුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනිම සඳහා මෙම ඡන්දය පසුගියදා පැවැත්වුණා.

ඡන්දයෙන් ජය ගත් පිරිස සිය ජය සැමරීම සඳහා මහාමර්ගයේ සහ ඒ අවට පරිශ්‍රයේ අසල රතිඤ්ඤා දැල්වූ අතර එහිදී  භාණ්ඩ බෙදා හරින කුඩා ලොරි රථයකට රතිඤ්ඤා විසි වීමෙන් ඒ අසළ නවතා තිබූ ලොරි රථයේ වහලයට හානි සිදුව තිබෙනවා.

සිදුවීමට අදාළ ලොරි රථ රියදුරු සිය විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණු ආකාරය දක්නට ලැබුණා.

RECENT ARTICLES - SINHALA

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...

පාසල් සංවර්ධන සමිති ගාස්තු සම්බන්ධයයෙන් ගුරු සංගම්වලින් චෝදනා

පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම්...

මවක් ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස...

POPULAR ARTICLES