චන්දිමාල් සහ පියුමිගෙන් මානව හිමිකම් කඩ වූ බවට පැමිණිල්ලක්

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු තවත් 21 දෙනෙකු බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙනයාමේ තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට සූදානම් වනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට පත් වූ අතර අධිකරණය විසින් ඇප මත මුදා හැරීමෙන් පසු බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් … Continue reading චන්දිමාල් සහ පියුමිගෙන් මානව හිමිකම් කඩ වූ බවට පැමිණිල්ලක්