27 C
Colombo
Wednesday, June 4, 2025

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

- Advertisement -

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (18) වැනි දින එම නිවස පරීක්ෂා කළ බවත් එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයා ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට භාර දුන් බවද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලයේ තිබි සොයාගත් දේ

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. එහි තිබී ජංගම දුරකතන කිහිපයක් සහ සැටලයිට් දුරකතනයක් ද...

කොළඹ රැස්වෙන දවස මෙන්න

කොළඹ මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම ජුනි 16 වැනිදා රැස්වීමට නියමිතයි.  ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි...

දේශබන්දු හැංගිලා හිටියේ නැහැ-දේශබන්දුගේ නීතිඥවරයා

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සදහා පත්කළ...

POPULAR ARTICLES