දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18) වැනි දින එම නිවස පරීක්ෂා කළ බවත් එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයා ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා … Continue reading දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්