28.5 C
Colombo
Monday, March 31, 2025

සඟවා තිබු ගිනි අවියක් සොයාගෙන

- Advertisement -

පාළු ඉඩකම වළදමා තිබූ පිස්තෝල අවියක් සහ එම පතොරම් ගැබ් 02ක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (27) සවස් කාලයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබුණා.

එහිදී බඳුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද මාර්ගයේ පාළු ඉඩමක වළ දමා තිබූ මෙම පිස්තෝල අවිය, එම පතොරම් ගැබ් 02ක සහ පතොරම් 05ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම පිස්තෝල අවිය හා පතොරම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න සහායකයෙක් ලබා ගන්නේ කොහොමද?

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු...

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය කරනවා – සාගර කාරියවසම්

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද...

POPULAR ARTICLES

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති...

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට...

මියන්මාර භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින...