ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක්

හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා මේ බව දැනුම් දුන්නේ හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා තම ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ … Continue reading ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක්