26 C
Colombo
Friday, January 10, 2025

චීනයෙන් ආන්දෝලනාත්මක සිතියමක්

- Advertisement -

දකුණු චීන මුහුදේ මතභේදකාරී දිවයින් ඇතුළු එහි සාගර ප්‍රදේශයෙන් 80%ක්ම තමන්ට හිමි බවට දක්වන නව සිතියමක් චීනය විසින් එළිදක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දකුණු චීන මුහුදේ සිය අයිතිය සහිත රටවල් රැසක්ම විරෝධය දක්වා තිබෙන බවට වාර්තා වෙනවා.

එසේ සම්පත් බහුල බවට සැලකෙන ස්පාට්ලි සහ පාර්සල් දිවයින් සිය නීත්‍යනුකූල මුහුදු සීමාවේ පවතින බව චීනය මෙම සිතියම මඟින් දක්වා තිබෙනවා.

එය අවලංගු සිතියමක් ලෙස හඳුන්වාදෙන වියට්නාමය සඳහන් කරන්නේ, 1947 වසරේ සිතියමක් උපයෝගී කරගනිමින් චීනය එළිදක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම තම රටේ ස්වෛරී සාගර අයිතිය උල්ලංඝණය කරන බවයි.

පිලිපීනය, තායිවානය සහ මැලේසියාව ද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කරන අතර, එම සිතියමට අනුව ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්ද චීනය පාලනය යටතේ පවතින බවට දක්වා ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES