24 C
Colombo
Tuesday, January 7, 2025

කූරගල සුමන සමන් පිළිමයක් හදන්න ශවේන්ද්‍රගෙන් මුල්ගලක් (ඡායාරූප)

- Advertisement -

මේ වන විට කඩිනමින් වැඩ නිමවෙන කූරගල රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ශ්‍රී සුමනසමන් දේව ප්‍රතිමා වහන්සේට මුල් ගල් තැබීම යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සිදුව තිබෙනවා.

පසුගිය 15 වනදා පැවති එම ආගමික උත්සවය සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ඔහුගේ බිරිද වන සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වුණා.

මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගීවී සිටි අතර යුද හමුදාපතිවරයා හෝ ඔහුගේ බිරිද මුව ආවරණයක් හෝ පැලද නොසිටීමට විශේෂත්වයක්.

පළමු හා දෙවන කොවිඩ් රැල්ල පැවති අවස්ථාවන්හීදීද මෙවැනිම උත්සව වලට සහභාගී වූ යුද හමුදාපතිවරයා මුව ආවරණ නොපැලද සිටීම සුලභ දසුනක් වුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES