නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්

මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් “මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති” යනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය *‘අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති’ ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කරමින් ඉල්ලා සිටියා. ඒ අනුව නව විනිසුරුවරුන් දෙදෙනෙක් පත් කර ඇත්තේ අභියාචනාධිකරණයටයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස අභියාචනාධිකරණ … Continue reading නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්