ලොහාන්ගේ සිද්ධිය ගැන කඩිනම් විමර්ශනයක් කිරීමට අධිකරණ නියෝගයක්

TTE ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා මරණීය තර්ජනය එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(21) පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා. ඒ, පෙත්සම්කාර LTTE රැඳවියන් 8 දෙනා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් … Continue reading ලොහාන්ගේ සිද්ධිය ගැන කඩිනම් විමර්ශනයක් කිරීමට අධිකරණ නියෝගයක්