25 C
Colombo
Friday, January 3, 2025

ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි අපරාධ පැමිණිල්ලක්

- Advertisement -

සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස එරට නීතිපතිවරයාට අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2009 වසරේදී මෙරට පැවති සිවිල් යුද්ධයේදී ආරක්ෂක ලේකවරයා ලෙස සිටියදී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ මෙලෙස අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගත් සංවිධානයක නීතිඥවරුන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවද රොයිටර් පුවත් සේවය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජීන් ඇන්ටිට පහරදීමක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා. එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව...

වැස්සේ වෙනසක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත්...

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

POPULAR ARTICLES