26 C
Colombo
Saturday, September 28, 2024

මහමැතිවරණය ගැන රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවක්

- Advertisement -

ඉදිරි මහමැතිවරණය සඳහා වන තීරණාත්මක තීන්දු රැසක් ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව කොළඹ 7 මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය පලකළ පාර්ශව ගණනාවක් එක්ව සිටිනවා.

මේ අතර ඉදිරි මහමැතිවරණයේදී බහුතර බලයක් ගැනීම සඳහා සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය එක් කිරීමේ සාකච්ඡා කිහිපයක්ද නිල නොවන මට්ටමෙන් පැවැත්වෙන බවට ණෙව්ස්19 වෙත තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් එම සාකච්ඡා සඳහා දෙපාර්ශවයේම ඇතැම් පාර්ශව දැඩිව විරෝධය පලකර ඇති අතර එයින් සිදුවන්නේ සමගි ජනබලවේගය පක්ෂය තවදුරටත් බෙදී වෙන්වී යාම බව සජිත් පාර්ශවයේ ඇතැමුන් පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

එළවළු මිලේ වෙනසක්

වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වන විට පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, වට්ටක්කා ඇතුලු එළවළුවල මිල ගණන් මෙසේ...

මහ මැතිවරණය ගැන විග්නේෂ්වරන්ගෙන් තීරණයක්

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට...

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 62ක වන්දි ගෙවා අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප...

POPULAR ARTICLES

හොරු අල්ලන්න ආපු විජිත (Photo)

0
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන්...

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,...