තැන තැන දාලා ගියපු රජයේ වාහන ගැන තීරණයක්

පසුගිය රජයන් මගින් භාවිතා කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, වාහන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ෂණයක් ආරම්භකර ඇති බවයි. එම නිවේදනයේ සඳහන්වන පරිදි ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ, ජනතාවගේ බදු මුදල් නාස්ති … Continue reading තැන තැන දාලා ගියපු රජයේ වාහන ගැන තීරණයක්