ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇති බවට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඔහු පවසා ඇත්තේ, රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීම වෙනුවට ඔවුන් භාවිතා කරන පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබා දීමට රජය මේ වන විට තීරණය කර ඇති බවයි. … Continue reading මන්ත්‍රී වාහන ගැන තීරණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed