මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් තීරණයක්
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුවන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා. කෙසේ වෙතත් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම … Continue reading මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් තීරණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed