28 C
Colombo
Saturday, October 5, 2024

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

- Advertisement -

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා.

ඔහු පවසා ඇත්තේ ඒ සඳහා අනුමැතිය දීමෙන් පසු ලබන 10 සහ 11 නාම යෝජනා දීමට සැලසුම් කර ඇති බවයි.

‘ඩේලි මිරර්’ වෙත අදහස් දක්වමින් නිහාල් අබේසිංහ මහතා පවසා තිබුණේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් අතර මනාප වෙනුවෙන් තරඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවයි.

කෙසේවෙතත්, මහමැතිවරණයෙන් තේරි පත්වෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය කිසිදු මැදිහත්වීමක්  නොකරන අතර ජනතාවගේ මනාපයෙන් තේරි පත්වෙන අපේක්ශකයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකියාව පවතින බවද ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම ජාතික ජන බලවේගය යටතේ තරඟ කිරීමට පක්ෂ මෙන්ම විවිධ පිරිස් ඉල්ලුම් කර ඇති නමුත් දේශපාලන කණ්ඩායම්වලට ඒ සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බවද නිහාල් අබේසිංහ මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...