අරගලය සමයේ මෙරට රැඳී සිටි විදෙස් කාන්තාව ගැන තීරණයක්

ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ‘කෙලිග් ෆ්‍රේසර්’ නමැත්තියගේ වීසා අවලංගු කොට ඇයට රටින් පිට විය යුතු යැයි ආගමන හා විගමන පාලකවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ … Continue reading අරගලය සමයේ මෙරට රැඳී සිටි විදෙස් කාන්තාව ගැන තීරණයක්