26 C
Colombo
Wednesday, February 19, 2025

ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක්

- Advertisement -

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ (29) පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටි බව වාර්තා වනවා.

එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුවන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළා.

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදීම වෙනුවට මුලික වැටුප වැඩිකිරීම ගැන අදහස් ඉදිරිපත් වූ බව ද චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අධික උණුසුම ගැන පුරෝකථනයක්

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා. මෙම තත්ත්වයත් සමග ජල...

ආණ්ඩුවට ඕන විදිහට දේශපාලනය කරන්න ලෑස්ති නැහැ – නාමල්

ආණ්ඩුවට අවශ්‍ය ලෙස දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව තම පක්ෂය ජනතාව සමඟ...

පුංචි ඡන්දය ගැන තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවට ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්...

POPULAR ARTICLES