අරගලකරුවන්ගේ නම් හා දුරකතන අංක සහිත ව්‍යාජ ලැයිස්තුවක්
‘ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්’ යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් හා දුරකතන අංක සහිත ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නම් සඳහන් පුද්ගලයින් පවසන්නේ අදාළ ලේඛණය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එහි එන ඇතැම් නම් පවා ව්‍යාජ ඒවා වන අතර ඔවුන්ගේ දුරකතන අංකද … Continue reading අරගලකරුවන්ගේ නම් හා දුරකතන අංක සහිත ව්‍යාජ ලැයිස්තුවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed