හැම නිවසකටම ජනපතිගෙන් 50,000ක් යනුවෙන් ව්‍යාජ පණිවිඩයක්
සෑම නිවසකටම රුපියල් 50,000 ක ආධාර මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව සඳහන් කරමින් මේ දිනවල වට්ස් ඇප් ඔස්සේ ව්‍යාජ පණිවිඩයක් හුවමාරු වෙනවා. මෙම පණිවිඩය සමඟ ඇති සබැඳිය (Link) මත ක්ලික් කර ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් එම තොරතුරු අනාරක්ෂිත තත්වයකට පත්විය හැකියි. ඒ අනුව, එවැනි පණිවිඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම, … Continue reading හැම නිවසකටම ජනපතිගෙන් 50,000ක් යනුවෙන් ව්‍යාජ පණිවිඩයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed